ඔබ ඉන්දීප ආයතනයට පැමිණ පන්ති සඳහා සහභාගි වන්නේ නම්, මෙම course එකට ගෙවීම් කල හැක. නමුත් මෙහි ආයතනයේ ඇතුලත් වීමේ ගාස්තුව අඩංගු නොවන අතර එය ඔබට ආයතනයට පැමිණි පසු ගෙවීම් කල හැකිය. ඔබ online පමණක් ඉගෙනගන්නා දරුවෙක් නම් මේ සඳහා ගෙවීම් කිරීමෙන් වැළකි සිටින්න.